කාරුණික දැන්වීමයි

එක්සත් රාජධානියේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල මේ දිනවල සංසරණය වන පුවතක්  සම්බන්ධව අපගේ අවධානය යොමුව ඇත.

එහි සඳහන් කරුණු සියල්ලම සත්‍යයෙන් තොර, පදනම් විරහිත, නිසි සොයා බැලීමකින් තොරව සහ ද්වේශ සහගත අරමුණින්  සිදුකරන ලද අභූත චෝදනා වේ. » Read more

1 2