COVID-19 Outbreak – Updating details of Sri Lankans in the UK
ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා 2020 මාර්තු 18 වන දින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමටත්, ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම මගීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමටත් තීරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පෙරලා යාමේ හැකියාව සම්බන්ධයෙන් විමසීම් විශාල ප්‍රමාණයක් එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන්, එක්සත් රාජධානියේ සංචාරයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ වෙනත් අයවලුන්ගෙන් මෙම මහ කොමසාරිස් කාර්යාලයට මේ දිනවල නිතිපතා ලැබේ.