Sri Lanka remembers all those lives lost on 21 April 2019, Easter Sunday attacks

On this day, Sri Lanka remembers all those lives lost and changed forever in barbaric acts of violence one year ago. We share the grief of families who lost their loved ones and stand in solidarity with those countries which lost their nationals.

 —————————————

මීට වසරකට පෙර සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත අහිමි වූ හා ආබාධිත වූ සියලුම දෙනා ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි. තම ආදරණීයයන් අහිමි වූ පවුල් සමග ශෝකය බෙදා ගැනීමට අප එක්වන අතර අතර, එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තම රටවල පුරවැසියන් අහිමි වූ අනෙකුත් රටවලට අපගේ සහයෝගිතාවය පළ කර සිටිමු. 

—————————————

ஓராண்டிற்கு முன்னர் வன்முறைகளில் இழந்த, பாதிப்புற்ற அனைவரையும் இன்றைய தினம் இலங்கை நினைவு கூர்கின்றது. தமது உறவுகளையிழந்த குடும்பங்களின் துன்பங்களை நாம் பகிர்ந்து கொள்வதுடன், தமது பிரஜைகளையிழந்த நாடுகளுடன் துணை நிற்கின்றோம்.